Saturday, May 11, 2019

Measurement (මිනුම්) Part 1


Short note

 මිනුමකට  විශාලත්වයක්  හා ඒකකයක් පවතී.

මූලික රාශි හා ඒකක(Fundamental Units)

රාශිය
ඒකකය
දිග
m
ස්කන්දය
kg
කාලය
s
උශ්ණත්වය
K
විද්‍යුත් ධාරාව
A
දීප්ත තීව්‍රතාව
cd
ද්‍රව්‍යය ප්‍රමාණය
mol